නේවාසිකාගාර පහසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත කරනු ලබන නිවේදනයි

ඔබ අතරින් යම් කෙනෙකු උණ, හිසරදය, ඇගපත වේදනාව සහ වෙනත් ශ්වසන ආබාධ වලින් පෙලේ නම්, ඒ පිළිබඳ තොරතුරු සමඟ ඔබගේ කොවිඩ් - 19 එන්නත්කරණ තොරතුරු
පහත දැක්වෙන වෙබ් දිගුව හරහා 2022.08.12 වෙනි දින දහවල් 12.00ට පෙර ඇතුලත් කරන්න

https://forms.gle/87MDTMnC9J87syFd9

මෙම තොරතුරු මත පදනම් ව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමාගේ නිර්දේශය මත ඔබගේ නේවාසිකාගාර පහසුකම් ආදාළ පරිදි වෙනස් කිරිමට කටයුතු කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ඔබගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව මත පදනම්ව පමණක් ගනු ලබන අතර, ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.